චතුරංගි හර්ශිකා 4 years ago 178 2 2

Nisadas Image

රහසක්

අයිලයේ සද රෑක
සුදු පාට තරු නැතිව
සද තනිව හිනැහුණා
බොර පාට කන්ද ළග...

හිත නිවන සුළං රැළි
ඇවිත් ඉදහිට ළගට
මොනවදෝ කියනවළු
පොප්ලර් මුදුන් වලට...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago Hmm ලස්සනයි ✍️?

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps