චතුරංගි හර්ශිකා 4 years ago 150 2 11

Nisadas Image

ලියමන

මිස්ට වොන්කා වෙත,


ජීවිතේ ෆැන්ටසිය
තුළ කිමිද හැමදාම...

ජීවිතේ විදින්නට
මටත් ආසයි තාම...

විලී වොන්කා එක්ක
රස රහස් නරඹන්න...

අවස්ථාවක් මටත්
ලබා දෙනවද දිනක්...

චාලි වාගෙම තමයි
අකීකරු නැහැ මමත්...

ඒ නිසා අනිත් අය
වගේ වෙන්නෑ මමත්...

ඔබට යළි ඒ වගේ
තව කෙනෙක් ඕනිනම්...

මිස්ට වොන්කා දෙන්න
අවස්ථාවක් මටත්...

හුරු පුරුදු ගැහැට මැද
මමත් හැදුනේ ඉතිං...

චාලි වාගෙම තමයි
මමත් දුප්පත් කෙනෙක්...

ඒ වුණත් හරිම හොඳ
හිතක් තියෙනවා මටත්...

ටිකක් හොයලා ඉතිං
දැන ගන්න මං ගැනත්...

- චතූ

Comments (11)

Deesha(දීෂා)❤️ 4 years ago ඔයාලා මේ නිසදැස් එකේ ලියනවා වගේම හෙළකුරු සිතළු වලටත් ලියන්නකො පුළුවන්නම්... ඔයාගෙ අදහස් අනිත් අයටත් ගොඩක් වැදගත් වේවි අනිත් අයටත් එක්කමයි කිව්වෙ

Deesha(දීෂා)❤️ 4 years ago අනිත් අයටත් වැදගත් වේවි හැමෝටම මම මේ කිව්වෙ

Deesha(දීෂා)❤️ 4 years ago ගොඩක්ම ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 4 years ago මමත් ඒ ගැන දැනගෙන හිටියේ නෑ. තෑන්ක්ස් දීශා?

චතුරංගි හර්ශිකා 4 years ago මමත් ආසයි ලියන්න✍?✌

Deesha(දීෂා)❤️ 4 years ago Hmm පුළුවන්නම් ලියන්න මම ඔයා එනකම් බලන් ඉන්නවා

චතුරංගි හර්ශිකා 4 years ago මම ආවා දීශා. එතන ලස්සනයි ?? මම නිසදැස් ටිකකුත් ලිව්වා...

Deesha(දීෂා)❤️ 4 years ago ඔයා පුළුවන්නම් මාව හොයාගෙන Comment කරන්න. Deesha කියලා මේ profile pic එකෙන්ම මම ඉන්නෙ.

Kavinda Sahan 4 years ago Niyamai

චතුරංගි හර්ශිකා 4 years ago හරි දීශා...? ඔයා මට කලින් මාව හොයාගෙන!?✌

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps