චතුරංගි හර්ශිකා 4 years ago 181 2 2

Nisadas Image

මම

මම අතීතය අල්ලාගෙන සිටිමි
මම අනාගතය අල්ලාගෙන සිටිමි
එහෙයින්
මට
වර්තමානය
හෙවත්
මේ මොහොත මග හැරී ඇත...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ? Me too

චතුරංගි හර්ශිකා 4 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps