චතුරංගි හර්ශිකා 4 years ago 150 3 3

Nisadas Image

මූර්තිය

කුමටද මේ රංගනයේ තව දුර
රැදී සිටින්නේ මම නම්...

අවසග නැති හිතුවිලි පාරයි හිත
වැරදිකාරයා නුඹ නම්...

නුඹගේ රුව කිරිගරුඬින් නිම කළ
කලාකාරියත් මම නම්...

අවසර නැහැ තව නුඹට හිදින්නට
කඩා දමමි ගල් කටුවෙන්...

- චතූ

Comments (3)

Deesha(දීෂා)❤️ 4 years ago ? ලස්සනයි ?

ශශී❤️? 4 years ago ??

චතුරංගි හර්ශිකා 4 years ago Thanq?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps