චතුරංගි හර්ශිකා 4 years ago 192 3 0

Nisadas Image

ආදරය

දවසක් ඒවි

හැමදේම වෙනස්වන...

ඒ හැම මොහොතකම,

හැර නොයා ළග ඉන්න...

මම හිතන
මම දුටුව
එකම එක හේතුව නම්...

ඒ උතුම් ආදරයයි.

- චතූ

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps