චතුරංගි හර්ශිකා 4 years ago 176 2 2

Nisadas Image

තාත්තා

ගිනිගන්න පොළොවෙත්
රස්නෙ නොදැනෙන...

හෙන ගහන වැස්සෙත්
ශීත නොදැනෙන...

සාගතය ආවත්
කුසගින්න දැනෙන්න නොදෙන...

මියෙන මොහොතෙත්
හයිය එක හිත...

මගේ තාත්තේ
ඒ නුඹ...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ??

චතුරංගි හර්ශිකා 4 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps