චතුරංගි හර්ශිකා 4 years ago 133 4 6

Nisadas Image

මගේ කවි පොත

මගේ පන්හිඳ
පත් ඉරුව ළග
සෙනෙහසින් දොඩමළු වෙලා...

කදුල සැනසුම
අකුරු අතරේ
තැවරුවා හීනෙන් පවා...

මගේ ගොළු හිත
ලොවට නොකියන
වචන දහසක් සගවලා...

කවි කතාවක
ගැගුම් ගවසා
වචන අතරේ ගුලි කළා...

- චතූ

Comments (6)

ශශී❤️? 4 years ago ලස්සනයි ❤️

Deesha(දීෂා)❤️ 4 years ago ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 4 years ago Thnq?

සිතුවිලි පාරමී 4 years ago lassanai ❤️

චතුරංගි හර්ශිකා 4 years ago Thanq?

චතුරංගි හර්ශිකා 4 years ago Thanq?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps