චතුරංගි හර්ශිකා 4 years ago 118 3 1

Nisadas Image

නුඹවයි නුඹමයි

හැම ගීතයකම
හැම රාගයකම
මම ගැයුවෙ නිතර
නුඹ ගැන...

හැම ස්වරයකම
හැම මාත්‍රාවකම
මට ඇහුනෙ නිතර
නුඹවම...

හැම මොහොතකදිම
හැම හීනෙකදි ම
මගෙ මනස හෙව්වෙ
නුඹවම...

හැම භවයකදිම
හැම ඉසිඹුවකම
මට ඕනි වෙලා
නුඹවම...

- චතූ

Comments (1)

සිතුවිලි පාරමී 4 years ago ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps