චතුරංගි හර්ශිකා 4 years ago 139 5 0

Nisadas Image

සිතුවම

හැමදාම තෙලි තුඩග
හුරු පුරුදු කැන්වසය
මොහොතකට ඉවත ලා
ගත් බාල කොලය මත...

රාධාට ක්‍රිෂ්ණා ව
ප්‍රේමයේ නාමයෙන්
ආදරේ දෙවොල තුළ
මුණ ගැස්සුවෙමි හවස...

- චතූ

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps