Pramudi Maleesha 4 years ago 126 5 4

Nisadas Image

ආදරය ශක්තියකි ♥️✨

අචල හදවතක් සසල කරවන..
දුකින් වෙලි කතරට වැහි වස්සන..
සතුට වස්සන අස්වසාලන
වියමනෙහි වෙලි සිත් මුදාලන
රලු පරලු බව මුදු මොලොක් ලන
ආදරය ශක්තියයි ♥️
සිත් පුරා ආදරය ගලන හදකට⭐??
✨✨✨✨✨✨✨✨✨
අරමුණු නම් ගගක් වේ නමි,
ආදරය සයුරක නොවේවිද?
සයුර මැවුනේ ගං වලින් නම්...
බිදෙන් බිද රොද එකතු වන මෙන්,
ආදරය ශක්තියක් කරෙගන..?♥️
අරමුණක් වෙත යන්න නොහැකිද?⭐?


Comments (4)

Deesha(දීෂා)❤️ 4 years ago ???

Kaveesha Lakmali 4 years ago ???

ශශී❤️? 4 years ago ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago ඇත්තෙන්ම. ආදරය ශක්තියක් ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps