L.isanka 4 years ago 107 5 4

Nisadas Image

මිතුදමට එහා..

හදවතේ පොඩි යුද්දයක්
ලබා ගන්නට හිමිකමක්
සිතන දේ දෑසින් පෙනුනු කල
නැතිව යාවිද මිතුදමත්...

Comments (4)

Deesha(දීෂා)❤️ 4 years ago හ්ම්ම් එකනම් ඇත්ත?

Kaveesha Lakmali 4 years ago Hmm ehema wennath puluwan ?️

Wasantha Bulathsinghala 4 years ago Ela

චතුරංගි හර්ශිකා 3 years ago වෙන්න පුළුවන් ✍





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps