සත්සරණි 4 years ago 200 7 8

Nisadas Image

පතන්නද අවසර ?

කවිකාර පුංචි අැස්
කියන්නෙම කතාවක්
මුළු හිතම ගැස්සුනා
මන බඳින හිනාවක්
දඟකාර හිතකට
ළං වෙන්න ඉනාවක්
පතන්නද අවසර
වේවි ලස්සන
පෙම් කතාවක් ❤❤

Comments (8)

Kaveesha Lakmali 4 years ago ❤️❤️??

ශශී❤️? 4 years ago ??❤️

✍️Nilushi Nisansala✍️ 4 years ago ????

සු ද් දා ? 4 years ago ✌️✌️

Deesha(දීෂා)❤️ 4 years ago ????

සත්සරණි 4 years ago

සු ද් දා ? 4 years ago ?

චතුරංගි හර්ශිකා 4 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps