Samanmali 4 years ago 130 6 5

Nisadas Image

සතුට

මුව පුරා සිනහා නගන්න
දෙනෙත් වලින් කදුලු සලන්න
සිත පුබුදන්න
සිතුවිලි උපදවන්න
සතුට විද ගන්න
දැනේවි දවසක තමාගෙ
සතුට තමාම බව

Comments (5)

janaka fernando 4 years ago ??????

ශශී❤️? 4 years ago ලස්සනයි ?

Deesha(දීෂා)❤️ 4 years ago ??

✍️Nilushi Nisansala✍️ 4 years ago ?

Kaveesha Lakmali 4 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps