සත්සරණි 4 years ago 133 7 9

Nisadas Image

කුවේණිය මම නම් ?

සයුරු තෙර දිය රැළි මතට හිරු රැස් වැටී දිලිසුනි එදා...
වෙරළ මත හිඳ නුඹ වඩින තුරු මග බලා හිඳුනෙමි මෙමා...
සිංහ තේජස පරයනා ඔය රුවට අවනත වුනිද මා...
යකිනියක යැයි නම් දරන මුත් මගෙත් හද පණ ගැහෙනවා...

නුඹම පෙම්බස් දොඩා සැනසු තම්බපන්නි කුමරිය මමයි
දේශය පරපුර සියල්ල හැරදා නුඹටම පෙම් කළ කුවේණියයි
පවිටු මිතුරු බස් නුඹ පිළිගත් හින්දා අවලාද විඳි ප්රේමියයි
පෙම් කළ හදින්ම වෙෙර කරනෙමි
එදා මම විජය පතිනියයි...

Comments (9)

Deesha(දීෂා)❤️ 4 years ago ??? Very nice my dear ???

✍️Nilushi Nisansala✍️ 4 years ago Nice

සත්සරණි 4 years ago Tnxx ❤❤

Shenali Sewwandi 4 years ago Harima lassanai??❤️

ශශී❤️? 4 years ago Lassnai❤️

Supuni Nilukala? 4 years ago ලස්සනයි

සත්සරණි 4 years ago tnq ???

Kaveesha Lakmali 4 years ago ???

සත්සරණි 4 years ago





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps