ශශී❤️? 4 years ago 158 6 5

Nisadas Image

?

අතින් අත යන දුහුල් මලකට
ලොවක් ගැරහුම් කලද කොපමන
ඇගේ ලය මත පිරුනු ගින්දර
ලෝකයක් හට කෙලෙස වැටහෙද
අතීතය වත්මනට පැමිනී
අනාගතයම දවා අලු කර
ඇගේ සිත ගත නොනිමි කදුලක
පැටලවීමට කවුරු වග වෙද

ශශී

Comments (5)

✍️Nilushi Nisansala✍️ 4 years ago ????

Deesha(දීෂා)❤️ 4 years ago ???

L.isanka 4 years ago අර්ථාන්විතයි..

චතූ 3 years ago ලස්සනයි

ශශී❤️? 3 years ago Thank u





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps