ශශී❤️? 4 years ago 171 5 6

Nisadas Image

?

සෙනෙහෙ සිත්තම් කරන නුබේ මන හැගුම් ලග...
නොසැලෙනා මගේ හිත සසල විය මොහොතකට...
දග කරන නුබේ ඇස් මගේ රුව ලග නිතර...
සිපගන්න අවසරද සිහිනෙකින් මගෙ සොදුර...
නුබ මගේ නොව හැගෙන අදුරු ඒ නිමේෂය...
කල්පයක් සේ දැනෙයි කදුලු දෙන ඇස් වලට...
හැන්ගෙන්න නුබේ ඔය සොදුරු හද විල් පතුල...
කාටවත් නොහැගෙන්න පින් පුරමි හැමදාම...
ආකහේ හැමදාම දිදුලනා සද ලගට...
තරුවකට කෙලෙස නම් ලන් වෙන්න හැකිවේද...
දුරින් හිද සැනසෙන්න මගේ දුප්පත් හිතට...
අපේ ලස්සන මතක හැමදාම මට දෙන්න...
බොලද මගෙ හදවතට හැම මොහොතෙ පෙම් කරපු...
නිබදවම ආදරේ නොඅඩුවම පුද දුන්නු...
මියෙන තුරු ආදරේ දලුලන්න පින් කරපු...
මගේ පණ මගෙ වෙන්න මතු බවෙකදී නුදුරු...

ශශී

Comments (6)

✍️Nilushi Nisansala✍️ 4 years ago Wow ,??? ලස්සනයි ,

දිනේෂ් මල්ලී 4 years ago ?????

Deesha(දීෂා)❤️ 4 years ago Very nice my dear

ශශී❤️? 4 years ago Thank u❤️

චතුරංගි හර්ශිකා 3 years ago ලස්සනයි ???

ශශී❤️? 3 years ago Thank uu❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps