Niලntha ..✍️poetry Is My Life ..✍️ 4 years ago 147 7 8

Nisadas Image

අම්මා...❤️

ගෙවුව ගමන් නුඹ හපුතල් කන්දේ
වැදුව පුතුන් වැල කපලා කුසයේ
විදපු දුකට උන් ගෙවුවද නය සේ
ලෙයත් කිරට කර පෙව් නුඹ අම්මේ..

ඇඟ රැලි වැටුනද එක් තැන් උනාද
මුව ගොළු උනාද නුඹ තනි කරාද..
කිරි අඩු කලාද අවමන් කලාද
කැත කුනු දැම්මද උඹ මඟ හැරියද...

නැති බැරි කම් රජ වෙන ලෝකේ
අඩුවක් දැනුනද නුබෙ පොඩි ලෝකේ
ලේ කිරි කර නුඹ බිවු ඒ කාලේ
අම්මගෙ කුස ගිනි දැනුනද එක සේ..

පහත් සමාජ⁣ය අද කුරුරුයි අම්මෙි
නුඹත් නිවාසෙක රජවෙල අම්මේ
ලෙයින් වැඩුව මව තනිකර අදුරේ
ගියපු උඔට දැන් ගෙන දෙයි කරුමෙි...

වැදුව මව්වරු මෙි ලෝකයේ අන්ත අසරණ කරන්න එපා බොලවුනේ...

නිලා....✍️




Comments (8)

ශශී❤️? 4 years ago අම්මා❤️

Deesha(දීෂා)❤️ 4 years ago ලස්සනයි ?

Kaveesha Lakmali 4 years ago ලස්සනයි ?

තූර්යා ඉඳුවරී 4 years ago පුදුම තරම් ලස්සනයි ඒක....❤️❤️❤️❤️

Niලntha ..✍️poetry Is My Life ..✍️ 4 years ago Thanks

✍️Nilushi Nisansala✍️ 4 years ago ?

Supuni Nilukala? 4 years ago ආදරණීය අම්මා?

නිමාලි 4 years ago ලස්සනයි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps