Niලntha ..✍️poetry Is My Life ..✍️ 4 years ago 156 3 7

Nisadas Image

විරුවෝ්...??

දුටිට ගාමිණී හෙල රජ සටන් වැද
රැකපු රට උතුමි බුදු තුන් සරනෙ වැද
ලෙයින් උපන් රැකුමට මෙි දෙරනෙ අද
විරුවො අප තමයි ලක් මව රකින..අද

තල් ගස් යට තෙමි තෙමි අපි වැස්සේ
වෙඩි හඬ ඇහෙනව අලි කැල අස්සේ
තෙමුනට නැහැ අපි නිතරම කැස්සේ..
බෙලි කපලයි අපි හැන්ගුවෙ මඩ අස්සේ ...

ආටි මල්ටි බිම් බොමිබ හඬ මැද්දේ
ගෙවුව ජීවිතේ නැහැ අමතක වෙන්නේ
විරුවො අද අනේ අමතක වෙලා පොඩි පුතේ
රැකපු රට නිසා නුඹලත් ගෙවමි ජීවිතේ..

නිලා ...✍️

Comments (7)

Deesha(දීෂා)❤️ 4 years ago ගොඩක් ලස්සනයි

Niලntha ..✍️poetry Is My Life ..✍️ 4 years ago Thanks dr...bs

Methmi Nimnadi 4 years ago හරිම ලස්සනයි

✍️Nilushi Nisansala✍️ 4 years ago ගෙවීගියත් කාලය ඇසිපිය ගසන සැනින් ,අමතක නොවේ රණවිරුවන් අපේ හදින්.

Niලntha ..✍️poetry Is My Life ..✍️ 4 years ago Thanks ..?

ශශී❤️? 4 years ago We should proud about our heroes❤️❤️❤️

Niලntha ..✍️poetry Is My Life ..✍️ 4 years ago Thanks everyone ..?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps