ශශී❤️? 4 years ago 185 3 3

Nisadas Image

?

සරා සද මල දිලෙන අහසෙහි
නුබේ රුව ගෙත්තම් කලා
සදට හිනැහෙන තරු පොකුරු මැද
නුබේ නෙත් මට හිනැහුනා
රැහැයි හඩ ලොව ගයන ගීතය
සිතට විරහව එක් කලා
මැවෙන පෙරදා මතක සිතුවම්
සිතම මගෙ අසරණ කලා

ශශී

Comments (3)

Deesha(දීෂා)❤️ 4 years ago ? ලස්සනයි ??

චතූ 4 years ago Lassanai

ශශී❤️? 3 years ago Thankz deesha and chathu ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps