Niලntha ..✍️poetry Is My Life ..✍️ 4 years ago 150 3 3

Nisadas Image

ඔයා මගේ

ආත්මයම මා පසු පස පියමැන්න
ඉමක් නොවෙන ආදරයක් මට දුන්න
දෙනෙත් මගේ අඳ උෟවත් ඔබ ඉන්න
සෙනෙහෙ නුඹයි ආත්මයම මට දුන්න ..

සසරෙ කොතන හමු වූවත් අපි සොදුර
කතර නුඹයි සසරෙම දිය වී නොයෙන
නිබඳ හදෙහි ගැඹුරෙම සිර වී සිටින
මැනික ඔබයි මගෙ දිවියම ජීවත් කරන...

රෝස දෙකමිමුල් පිරිසිදු වත කමල
ආලෙ දුන්නෙ හදවත නිමකින් නොවෙන
නීල නෙතග හැමදාමත් මගෙ වෙන්න
පතමි නිබඳ හැමදාමත් මගෙ වෙන්න...

නිලා...✍️

Comments (3)

Deesha(දීෂා)❤️ 4 years ago ?

Supuni Nilukala? 4 years ago ??

✍️Nilushi Nisansala✍️ 4 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps