සනූ 4 years ago 141 4 5

Nisadas Image

සුදු දෝණි??

ගැබ පිරුණු දා
නුඹේ ජීවෙන්
දැනුනා හිතට
අමුතු හැඟුමක්
දකින්නට නුඹෙ
කිරි කැටි සිනාවන්
හීන මැව්වා
ඇඟිලි ගනිමින්,,,,,,,
පෙරුම් පුරනා
දිනය එලඹී
ගතට දැනුනා වේදනාවක්
දිවියෙ ලස්සනම දවසක
අතට ලැබුණා රෝස කැකුළක්
ලස්සනයි ඈ බෝනික්කි වාගේ
රෝස පෙත්තක් වගේ සුමුදුයි
ජීවයම ලේ කිරි පොවා දුන්
නුඹයි ඒ මගෙ සුදු දෝණියයි

Comments (5)

Supuni Nilukala? 4 years ago ????

Deesha(දීෂා)❤️ 4 years ago අනේ ❤❤ ලස්සනයි

✍️Nilushi Nisansala✍️ 4 years ago ???

ශශී❤️? 4 years ago Shaa lassnai❤️

චතුරංගි හර්ශිකා 3 years ago ලස්සනයි ❤❤❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps