සත්සරණි 4 years ago 134 5 7

Nisadas Image

නුඹ විතරක්...

රන් මුතු මිණි බරණ
සිහින මාළිගා
මට එපා මැණික
එ්ත් හැමදාම
අාදරෙන් මේ වගේ
දැවටෙමින් මගෙ ළගම
ජීවිතේ අැති තුරාවට
මගෙම විතරක් වෙලා
ඉන්නවද රත්තරනෙ
එ් අැති හොදටෝම....

Comments (7)

Deesha(දීෂා)❤️ 4 years ago ? wish your all the best ????

සත්සරණි 4 years ago Tnq akki ❤

✍️Nilushi Nisansala✍️ 4 years ago ?????

නිමාලි 4 years ago Lassni ale ♥️

Kaveesha Lakmali 4 years ago ලස්සනයි ??

Denethi Sathsarani 4 years ago ලස්සනයි

සත්සරණි 4 years ago Tnx ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps