සත්සරණි 4 years ago 172 7 9

Nisadas Image

පිංවත් මෙහෙණින් වහන්ස...

තුරු වියන සෙවනක්ම වේවා!
කසාවත හැදි ගතට
රිවි රශ්මිය නොවැටේවා!
වරල මුදාහල මුඩු හිසට
තබන පියවර මල් පිපේවා!
නිරුවත් පා සිප ගන්නට
බුදු දියණියේ යොමු වේවා!
එ් සොයනා නිවෙන මගට
??????????

Comments (9)

දිනේෂ් මල්ලී 4 years ago ❤️☝️

සත්සරණි 4 years ago

සිතුවිලි පාරමී 4 years ago ?❤

සත්සරණි 4 years ago ❤?

✍️Nilushi Nisansala✍️ 4 years ago ???????

සත්සරණි 4 years ago ?

Deesha(දීෂා)❤️ 4 years ago ??

සත්සරණි 4 years ago Tnx ?

Kaveesha Lakmali 4 years ago ??❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps