Hashi 4 years ago 159 3 4

Nisadas Image

අවසර..

නුබ නම් මාරයි.... හිත් දෙකක් පාරයි... කරපු පවු බෝමයි...
නුබව දෙවියන්ට බාරයි...

නුබෙ සතුට සැනසීමයි...
දැන් නම් හරිම වෙහෙසයි..
ජීවිතේ අඩමානයි....
නිමාවට අවසරයි...

Comments (4)

Deesha(දීෂා)❤️ 4 years ago ❤️❤️?

Hashi 4 years ago hama arabumakm awasanya nimawa.

සිතුවිලි පාරමී 4 years ago ??

සත්සරණි 4 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps