Amali Dayarathne 6 years ago 248 13 3

Nisadas Image

නුඹ නෑවිත්ම හිටියනම්

නුඹට තිබුණෙ මගෙ හිතට නෑවිත් ඉන්න
එහෙමනම් මට තිබුණා මේ මල් පාරෙ
මුකුත් නොවුනා වගේ යන්න

ආදරේකට හේතු නොසොයන්න
තව ටිකක් කල් අරන්
නොගැළපෙන තැන් ගළපන්න

සතුටිනුයි ඉන්නෙ කියල පෙන්නන්න
දැක දැකත් නොදැක්කා වගෙ
මට බැහැ නුඹ වගේ යන්න
හිතවත ඔය නපුරුකම්
තවත් බෑමයි ඉවසන්න...

අමාලි දයාරත්න

Comments (3)

Umayangani Bandara 5 years ago ගොඩක් ලස්සනයි

Saduni Madushika 5 years ago Udeshika

චතුරංගි හර්ශිකා 3 years ago ලස්සනයි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps