Sandu U Nanayakkara 5 years ago 180 3 0
කවියක් ඔබ නිසරු මං පෙත සරු කෙරූ තනුවක් මම එවන් සරු බිම හැඩ කෙරූ ගීතයක් ඔබ තනුව තව මනරම් කෙරූ සඳ සාවී මා එකී ගීයට පෙම් කෙරූ සඳ සාවී ?
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps