Ranatunge Jayawardene 3 months ago 69 0 0

Nisadas Image

මා, ඔබමයි

මා මියදුනා නොවේ
අළුතෙන් ඉපදුනා.. !
ඔබ, මා පැරදුවා නොවේ
මම පැරදුනා.. !
ඔබ මා පසුකලා නොවේ
මම පහු වුනා ..!
ඔබ මා හැරගියා නොවේ
මං නැවතුනා..!
ඒ ඔබ, නිසා නොවේ
මා, ඔබ නිසා ..!
------------------------------------------------
රනේ/04ජුලි2024/මා, ඔබමයි

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps