???????? ||Michiy|| ???????? 1 year ago 214 3 1

Nisadas Image

____මියෑදුණු රෝස මලක් ____



- මොකද...ඔය පරවුණු මල දිහා බලාගෙන කරන්නේ....

+ මේ පරවුණු රෝස මලටත් තියෙනවා දුක හිතෙන කතාවක් කාටවත් නොකිව්ව... කවුරු වත් අහපු නැති....

- ඒ මොකක් ද....

+ ගොඩක් අය ළග හිටියාත් කාටවත් නොකියා තණියම දරා ගන්න ඇති.... දරා ගන්න බැරි වේදනා නොයෙක් තැන්වල.... ලස්සන මලක් වෙලා ඉන්න ඇති සමහරුන් ගේ සුන්දර මතක වල...

ඒත්....

- ඒත්...

+ අන්තිමට සුවද විතරක් ඉතුරු කරලා පරවෙලා යන්න ඇති....

හරියට ආදරේ නිසා මිය දුන හිතක් වගේ....


||Michiy||

Comments (1)

Park Jimin 1 year ago ????????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps