රෂ් 2 years ago 222 4 1

Nisadas Image

හැර ගිය පෙම.




හිත ගාව නිදි වරපු,
හීන අද බොඳ වෙලා...
දෙතොලතර දඟ කරපු,
වදන් අද තරහ වෙලා...
සවන්, නුබේ හඩ නැතුව,
පාළුවට ගුලි වෙලා...
එත් නුබ තනි රැකපු,
හිත තවම නුඹෙ වෙලා.

රෂ් whatsapp - 0758193981

Comments (1)

Pushpa Weerakoon 2 years ago ????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps