shashi 2 years ago 259 3 8

Nisadas Image

අසම්මතය

සම්මත ලෝකයක අසම්මත ප්‍රේමයක්
ලෝකයට අනුව එය ලොකුම ලොකු පාපයක්
නොමැතිනම් සම්මතම ප්‍රේමයට හිස්තැනක්
තියෙන්නට පුලුවන්ද අසම්මත බැදීමක්
සම්මතයි හැගුනු තැන ඇතුවාම හිස් බවක්
පෙරලාවි ආදරෙන් අසම්මත කවි පොතක්
ලෝකයට අනියම්ව හදවතට සම්මතව
තේරීම ලග ඇත්තේ මහ පුදුම ප්‍රේමයක්

ශශී

Comments (8)

*$@n¢hi* 2 years ago ගොඩක් ලස්සනයි❤❤❤

shashi 2 years ago thank u..❤️

චතුරංගි හර්ශිකා 2 years ago ලස්සනයි අක්කේ❤️

shashi 2 years ago thank u chathu..❤️

Deesha(දීෂා)❤️ 2 years ago අනිවාර්යයෙන් අක්කි ❤ ලස්සනයි ????

නදී ..✍???? 2 years ago ලස්සනයි අක්කේ❤️

shashi 2 years ago thank u deesha and nadee nangi..❤️

Chalana Adithya 2 years ago hari lassanai





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps