Nawodya gunarathna 3 years ago 107 6 6

Nisadas Image

ප්‍රේමි දැක නොහී වියරු වන මගෙ පෙම් හදට ලියමි



සීතලයි පිනි දිය වැටෙයි
උනුහුමයි මතකය හඩයි
උගුරතින් එන හිරවුමයි
කාලෙ සිද සිද ලුහු බදියි

"දෑස් අඩවන්
සිරුර ගස්සන්
කොපුල් සිඹිමින්
රතට හරවන්"

රාග
සරාග
නොහදුනත්
මා ප්‍රේම සයුරේ කිමිදෙතත්
ශුගර රස මත් ඇවැසිවත්
රළුව වෙනතක් කිසිත් නොබලත්
බොලද ප්‍රේමිව තදින් සිපගත්
දොරටු සිද බිද යහන්ලත්
පිරිමි හද නුඹ ප්‍රාණලත්..

ප්‍රථම ප්‍රේමිය..

Comments (6)

Naween Perera 3 years ago ලස්සනයි

Nawodya gunarathna 3 years ago Thank you ?

Dila ???? 3 years ago ලස්සනයි ?

නදී ..✍???? 3 years ago ලස්සනයි ❤️

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

Nawodya gunarathna 3 years ago Thank youu ?‍??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps