Chamaya karunanayake 3 years ago 129 5 3

Nisadas Image

❤️❤️

මට ඕනේ ඔයත් එක්ක හිනා වෙන්න නෙමෙයි
ඔයා මගෙත් එක්ක හිනාවෙන්න??
ඒ මට හිනාවෙන්න බැරි නිසාම නෙමෙයි එතකොට ඔයා සතුටින් බව මට දැනෙන නිසා ❤️?
මට ඕනේ ඔයාව විශ්වාස කරන්න නෙමෙයි ඔයා මාව විශ්වාස කරන්න
ඒ මට ඔයාව අවිශ්වාස නිසා නෙමෙයි
ඒ ඔයාට බයක් නැතිව ජීවත් වෙන්න
ඒත්,.....................................................
මට ඕනේ එකම දේ
ඔයා මං වෙනුවෙන් ජීවත් වෙන්න
ඒ මට ජීවත් වෙන්න නෙමෙයි
ඔයාව ජීවත් කරවන්න ❤️?


2021.05.13

චමා?

Comments (3)

Dila ???? 3 years ago ❤️

Naween Perera 3 years ago ලස්සනයි

*$@n¢hi* 3 years ago ❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps