*$@n¢hi* 3 years ago 184 4 5

Nisadas Image

අවු මුතු මල්...නුඹ වගේ...

නගන මහ ගිගුම්
හඩක් වී මොර තලයි
වදින හෙන හඩ
අමෝරා වැසි
පොළෝ තලයම සිප ගනී
වරම් නැති හිරැ
වළා අඹරෙම හඩා වැටේ

හිරැගේ අගය දන්නා වැසි
හිරැත් සමග ඇදී හැලෙයි...

~sahini~

Comments (5)

Dila ???? 3 years ago ❤️

Deesha(දීෂා)❤️ 3 years ago හ්ම්ම් ?

*$@n¢hi* 3 years ago ❤❤❤

ශශී❤️? 3 years ago ලස්සනයි

*$@n¢hi* 3 years ago Thanks all❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps