Dila ???? 3 years ago 177 4 6

Nisadas Image

50.

වගක් නැතුවා වගේ හිඳ
තනිව ඉකිබිඳී අහසද
කඩා වැටෙනා තරුවක
අවසන් එළිය සිහිකර

හරියටම මං වගේමයි
සිනහවන් දහසක් මැද
ළයට අත තියා බලනු මැන
තවම ඔබ එතැන එහෙමම

Comments (6)

Deesha(දීෂා)❤️ 3 years ago ?❤

Naween Perera 3 years ago ලස්සනයි නංගි

නදී ..✍???? 3 years ago ❤️❤️

Dila ???? 3 years ago ස්තූතියි දීශා අක්කා ❤️

Dila ???? 3 years ago ස්තූතියි නවීන් අයියේ ?

Dila ???? 3 years ago නදී ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps