Prisila Kumari 3 years ago 130 6 6

Nisadas Image

අප්පච්චි

ඈතකට වෙලා මම බලා හිදින්නම්
පියවර නැගෙනා කලා වැවේ
වැව් තවුල්ලේ නියර දිගේ නුබ
තවමත් සක්මන් කරනු ඇසේ

දිනකර බැස යන සැන්දෑ යාමේ
අදුර ඉරා සද නැග ඒවී
සදක් වෙලා ඔබ වඩිනා පෙරමග
සරසන්න අවසරයි පියාණනේ

ඔබ රජ දහනේ දූ කුමරිය වී
ඔය හද අරණට යලිත් වඩින්නට
ඔබ දියනිය හට අවසර දෙනු මැන
පියාණනේ ......

Comments (6)

Dila ???? 3 years ago ලස්සනයි ?

Prisila Kumari 3 years ago Thank you?

නදී ..✍???? 3 years ago ලස්සනයි ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?

Kavinda Sahan 3 years ago ❤️

Naween Perera 3 years ago ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps