*$@n¢hi* 3 years ago 176 3 5

Nisadas Image

නොඉඳුල් ප්‍රේමය ❤

හදවතින් ලං වෙලා
ජීවිතෙන් හැර ගියා
මතකයන් බිද දමා
ඉතින් මන්ද යලි මෙදා...

මං මූලා වූ සමනලියක
පාර අසා
නොඅසන්න ඒ කතා
පලක් නැත විමසා...

මැවූ ඒ රස කතා
මතකයේ කොනක රදවා
හිදිමි මා මග බලා
නොඉඳුල් ප්‍රේමය සිරසින් දරා...❤❤❤

~sahini~

Comments (5)

Dila ???? 3 years ago ❤️✨️

*$@n¢hi* 3 years ago Dila..??

Kavinda Sahan 3 years ago ❤️

නදී ..✍???? 3 years ago ❤️❤️

*$@n¢hi* 3 years ago Thanx kavinda sahan,නදී...❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps