*$@n¢hi* 3 years ago 168 5 5

Nisadas Image

දුර ගිය අතීතය...❤

ගෙවෙන මොහොතේ
හිත හුගක් දුර ගියා
මතකයන් පමණක්
ඉතිරි වූ අතීතේ
දුක හුගක් වැඩි වුණා...

නුඹම පමණක් වූ කතාවේ
මතකයන් සිහි වුණා
සිහිනයන් අතරේ කිමිදුණා
අතීතයේ මතකයන්
තුරුළුකර හඩා වැටුණා...

ගෙවෙන මොහොතේ අතීතය දුර නිසා
ඉන් මිදී යළි පැමිණියා...❤

~sahini~

Comments (5)

Dila ???? 3 years ago ?

*$@n¢hi* 3 years ago ??

Kavinda Sahan 3 years ago ?

නදී ..✍???? 3 years ago ?

*$@n¢hi* 3 years ago Thnx all ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps