Hirusha Nirodh? 3 years ago 157 3 3

Nisadas Image

අමුතු කවියෙක්,

අහිංසක ගොවි දරුවා
බලන විට හිස හරවා
කපාගත් වීකරල අරගෙන
බොහෝ දුරගොස් මාලගිරවා

-හිරුෂ නිරෝද්-

Comments (3)

චතූ 3 years ago අර්ථවත් ❤

Hirusha Nirodh? 3 years ago Tnq very much ??

Ranatunge Jayawardene 10 months ago සරළයි. කදිමයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps