Hirusha Nirodh? 3 years ago 120 3 5

Nisadas Image

අමුතු කවියෙක්,

රජෙක් විලසින්
එදා රැකි ඒ කරල් බරවූ
අතීතය,

පුරන් කුඹුරේ සුසුම් හෙලනා
වළන් මූණෝ උබට
මතකද....

-නිරෝද්-

Comments (5)

චතූ 3 years ago ලස්සනයි ?

Kavinda Sahan 3 years ago ?❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි

Hirusha Nirodh? 3 years ago බොහොම ස්තූතියි හැමෝටම ??

Ranatunge Jayawardene 10 months ago කදිමයි !





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps