Hirusha Nirodh? 3 years ago 133 6 8

Nisadas Image

අමුතු කවියෙක්,

ගඟක් වී ගලා ගිය
අතීතය,

ඉතිරි කර ගිය පුංචි
තෙත් බව,

සෑහේද හටගන්නට
යලිත් පෙම් මල.

-නිරෝද්-

Comments (8)

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?

නදී ..✍???? 3 years ago ලස්සනයි ❤️

චතූ 3 years ago ලස්සනයි ❤

Dila ???? 3 years ago Hmm ලස්සනයි ❤

Hirusha Nirodh? 3 years ago බොහොම ස්තූතියි සියලු දෙනාටම???

*$@n¢hi* 3 years ago ❤️❤️❤️

Ranatunge Jayawardene 10 months ago හරිම සරලයි. කදිමයි!





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps