❤sami❤ 3 years ago 149 3 4

Nisadas Image

❤?❤?

"අහම්බෙන් හමුවෙලා......
දැන් ජිවිතේම වෙලා........
ආසයි හින මාලිගා තනන්නට......
නමුත් ,බයයි අතරමැදියෙක් නිසා....."


"දුකම පමණක් තිබු ජිවිතේ......
සතුට කැන්දුවේ ඔබම පමණයි.......
ආසයි නුබේ වන්නට.......
හැකි වෙවිදෝ....
ඒ හිනේට පන දෙන්න......."


"අහිමි වන බව දැන දැනත්......
හින මවනවා මහා ගොඩක්......
පන ගැහෙන මේ පපුවේ.......
උරුමකරු ඔබම පමණි........"



"එක් වන්නට බැරි වුනොත්........
පේ වෙන්නම් නුබ නමින්.......
මතු භවේ මගේම......
වේවා කියා......."

Comments (4)

Naween Perera 3 years ago ලස්සනයි sami

Dila ???? 3 years ago ලස්සනයි ❤❤

❤sami❤ 3 years ago Thanks akkitai ayyatai

Vosandi Dissanayake 3 years ago ලස්සනයි ... හීනයක් නොවී හැබෑවක් වෙන්න කියා පතමි.





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps