කෞශික නිමාදිත් 3 years ago 174 4 6

Nisadas Image

ඉතිං මැණික

කඳුලක් උනත් ලස්සන
ඉකිගහද්දිම වැටෙනකොට. .

මැණික ! බාගදා ප්‍රේමයක් කියන්නෙම
අහඹුවෙන් දැනගත්ත
පිළිකාවක් උනහම
පණපිටින් මැරි මැරී
විඳවන එකත් පුදුමද ? ?

හදවතේ ගැස්මත් වෙන පපුවක ගැහුනම
ජීවිතේ කියන්නෙම
වියරු යථාවක්
පපුවට මහ හුඟක් බර. .

ඉතිං මැණික !
බාගදා ප්‍රේමයක් කිව්වෙම
නුඹට විතරක්මකොට
දැන් මට කියලා
ඉතුරු මොනවත් ඇත්ද ? ?

කෞශික____

Comments (6)

Dila ???? 3 years ago ❤❤

චතූ 3 years ago අනේ... ලස්සනයි ❤?

Deesha(දීෂා)❤️ 3 years ago ? ලස්සනයි

කෞශික නිමාදිත් 3 years ago ස්තුතිය??

නදී ..✍???? 3 years ago ලස්සනයි ?

❤sami❤ 3 years ago Lssanai





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps