Nilanka Vinodani 3 years ago 129 6 5

Nisadas Image

sandasi

ඉර හිතුවේ හැංගෙන්න
කලුවරට ඉඩදෙන්න..
සඳ පැතුවේ ලං වෙන්න තරු
අහසේ සරසන්න..
මං පැතුවෙ ලං වෙන්න ඔබේ
සිතට සතුට දෙන්න..
ඔබ පැතුවෙ වෙන් වෙන්න
මගෙ දෑස හඬවන්න...

Comments (5)

Dila ???? 3 years ago Hmm ලස්සනයි ?❤

නදී ..✍???? 3 years ago ලස්සනයි ?❤️

චතුරංගි හර්ශිකා 3 years ago ලස්සනයි

Deesha(දීෂා)❤️ 3 years ago ? ලස්සනයි

Nilanka Vinodani 3 years ago thanks❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps