❤sami❤ 3 years ago 127 4 8

Nisadas Image

*ඒලෙවල් සහ සරසවි සිහිනය *

"එක බත් එක බෙදන් කාපු......
අවසන් පෝලිමේ ඉදන් නිදි කිරපු.......
පන්ති කලින් ඇරුණු දාට පිස්සූ නටපු........
දිව යන්නට ඇත්නම් ඒ සුන්දර අතිතයට ........"


"අවුරුදු දෙකේ පිස්සු නැටුවා......
එත් ඔලුවේ තිබ්බේ......
සරසවි හිනේ විතරමයි......
හිනේ නිසා පේ වුනා........
නිදි දෙව් දුවත් පන්නලා......."


"මිතුරන් හට සරසවිය සිහිනයක් වුනු.......
මා හට එය අවැසිම වුනු........
වරම් ලැබේද යන්න සරසවි පිං බිමට........
බලා හිදින්නම් ප්‍රතිඵල එනතුරා ......."


"වරම් ලැබුනොත් සරසවි යන්නට........
දකින්නට පුළුවන් ......
මාපිය දෙපළගේ සතුටු කදුළු.........
අවැසිය මා හටත් එය දකින්නට........."

Comments (8)

නදී ..✍???? 3 years ago මමත් මග බලාන හිදිමි ප්‍රතිඵල එනතුරා. ලස්සනයි sami❤️

❤sami❤ 3 years ago Thank you❤

Nethu 3 years ago Lassani ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි පැතුම් ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

Dila ???? 3 years ago

❤sami❤ 3 years ago Thanks hamotama❤❤

චතූ 3 years ago ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤

❤sami❤ 3 years ago Thanks chathu akke





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps