කෞශික නිමාදිත් 3 years ago 116 3 5

Nisadas Image

???

වචනෙකින්වත් උබේ සැපදුක.
සොයන්න බැරි මට.
බලා හිදීම හැර වෙන මොනවා.
කරන්නද?.

මං දන්නවා උබේ හිතේ ආදරය.
උබට දැණෙනවද? මගේ හිතේ ආදරය.

හමු වෙන්න නම් අපි.
ලොකු පිනක් කරලා ඇතී.
ඒත් හිමි වෙන්න තරමට.
ඒ පින මදි ඇතී.

හඩවල් වලින් විතරක්.
සැනසුන.
රෝම ස්පර්ශයක් වත් නැතුව.
මහ ගොඩක් දවස් අපේ දින පොතේ.
තියෙන්න ඇතී.
හදවත් ඇතුලෙන් පුච්චගෙන.

මහ මෙරක් ආදරේ හිත් දෙකක.
හිර කරන්______________

ඉතිම් අපි බලා ඉද ප්‍රේම කරමු.
අසම්මතය ගැහැණියට විස කටුවක්.
නිසා.

කෞශික________

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago හ්ම්ම් ලස්සනයි

නදී ..✍???? 3 years ago ලස්සනයි ☺️❤️

❤sami❤ 3 years ago ලස්සනයි

කෞශික නිමාදිත් 3 years ago ස්තුතියි??

චතූ 3 years ago ❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps