Nethmi amaya 3 years ago 144 5 5

Nisadas Image

නුඹ

හිතින් ගිය බව දැනත්
අතින් තදකර රැකගත්තද
ඔබ අතින් ගිලිහුණු වග දැනුණි.
වෛර නොකරමි කිසිදු දිනක..
මෙය සොබාදහම යැයි සිතා සතුටු වෙමි.
ඔබ යන්න ඔබේ මාවතේ
ම බලා සිටින්නම්
ඈත සිට..
ඔබට වටෙන්න නොදී...
ඔබ ජයගන්නා තුරු...

නමුත් ,
ඔබ ඔබේ ලොව ජයගත් විට
මා ඔබෙන් බොහෝ දුරක සිටීවි..
මා ඔබෙ මතකයේ සිටියහොත්
මා හට අමතන්න...
කෙතරම් දුරක සිටියද මා එන්නම්...
ඔබට සුභ පතන්න...?

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ??? ලස්සනයි

Nethu 3 years ago lassani nethmi ❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි නෙත්මි?❤️

ශශී❤️? 3 years ago ලස්සනයි ?❤️

Naween Perera 3 years ago ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps