කෞශික නිමාදිත් 3 years ago 114 4 5

Nisadas Image

හිනස්සපන්

සතුටින් ඉන්න
මිනිසුන්ව නෙවෙයි
දුකින් ඉන්න මිනිස්සුන්ව

"හිනස්සපන්"

දානයක් උනත්
වටේ ඉන්න උන්ට නෙවෙයි
නැති බැරි එකෙක්ට දීපන්.

"කොටින්ම"

නැති එකෙක්ට
නැති දෙයක් දෙන එක
උබේ ආතල් එක කරගනින්.

කවදමහරි උබට සතුටු වෙන්න එකම එක
හේතුවක් හරි තියෙයි......❤️

කෞශික

Comments (5)

Nethu 3 years ago ???

ශශී❤️? 3 years ago ඒක ඇත්ත.ලස්සනයි ❤️

කෞශික නිමාදිත් 3 years ago ශශී නෙතු ස්තුතියි ❤️✌️

Deesha(දීෂා)❤️ 3 years ago Awesome ??

චතූ 3 years ago ?❤??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps