❤sami❤ 3 years ago 130 5 9

Nisadas Image

-අන්තිම බලාපොරොත්තුව -

"ඔබේ කුළුදුල් පෙම මා හට පුද කරද්දි........
මාත් මගේ කුළුදුල් පෙම හදවතින්ම පුදකලා......
සිතුවේ ජිවිතේ ලස්සන කරයි කියා......
නොසිතූ මොහොතක ,
මාගේ ජිවිතේ ගිල්ලූවේ දුක් ජාලාවකය.......
නුබ මගේ සිත රිදව රිදව සතුටු වෙද්දි........
මේ පුංචි හිතේ ඇති වුනේ නැ රත්තරනේ වෛරයක්....
දිගු නින්දකට යන්න ආසයි එත් ඔබේ ප්‍රාණය ගැන සිතා ඉවසමි........
ටික දවසකට ඉන්න දියන් සැනසිමේ.....
ඉන්පසු යන්නම් දිගු නින්දකට ඒ සැනසිමෙන්ම....
එයයි මාගේ අන්තිම බලාපොරොත්තුව ??"

Comments (9)

නදී ..✍???? 3 years ago Lassanay sami❤️

Nethu 3 years ago Lassani✨

❤sami❤ 3 years ago Thanks ශශි අක්කියෝ❤

❤sami❤ 3 years ago Sorry nadee akkiyo ? nama waradunaa thanks

❤sami❤ 3 years ago Thanks nethu akkiyo❤❤

ශශී❤️? 3 years ago ලස්සනයි නන්ගි..❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?

❤sami❤ 3 years ago තැන්ක්ස් දිෂා අක්කියෝ

චතූ 3 years ago ??❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps