කෞශික නිමාදිත් 3 years ago 160 5 9

Nisadas Image

තනි වීමට???

ආලෝකය
මග හරිමින් මා විසින්
ඔහේ ඇවිද යමි

නුබ නොමැති
ඒ ඝණ අන්දකාරය
තුලටම

-මක්නිසාදයත්-

"නුබ නොමැතිව
දිදුලන ඒ ආලෝකයෙන්
මා හට සැගවීමට"

-මා හට අවැසිය අදුරක තනි වීමට-

කෞශික___

Comments (9)

ශශී❤️? 3 years ago ලස්සනයි නිමා..❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?

නදී ..✍???? 3 years ago ලස්සනයි ?

Naween Perera 3 years ago ලස්සනයි

Dila ???? 3 years ago ලස්සනයි ✨✨

චතූ 3 years ago ලස්සනයි කෞශික

Nethu 3 years ago Lassani?

❤sami❤ 3 years ago හ්ම්ම්. ලස්සනයි

කෞශික නිමාදිත් 3 years ago ස්තුතියි ❤️✌️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps