❤sami❤ 3 years ago 142 5 7

Nisadas Image

-පැමිණ මා වැළදගන්න-

"සතුට දොරෙන් පැන දුවද්දි........
සිත වෙලාගත්තේ දුකම පමණි...
ආදරය විරහාවක් වුනේ...
ජිවිතයම එපා කරවමිනි ......
හින,බලාපොරොත්තු පොදි
තිබු ජිවිතය...
හිස් වුනේ නුඹ නිසාවෙනි ......
තවත් බැ දුක ඉවසන්නට ....
මේ හිතට බර වැඩිය ඒ දුක.....

මාරයා, ඔබට බාරයි මගේ ජිවිතේ ......
විගස පැමිණ මා වැළදගන්න........

Comments (7)

ශශී❤️? 3 years ago අපිට ඕනි වෙලාවට එයා එන්නෙ නෑ...ලස්සනයි ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ???? ම්ම්ම් ලස්සනයි

නදී ..✍???? 3 years ago ලස්සනයි

Naween Perera 3 years ago ලස්සනයි

චතූ 3 years ago ???????

Nethu 3 years ago Lassni?

❤sami❤ 3 years ago Thanks hamotm





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps